1983 ජූලිය සිතයෙහි වියළා නොගිය රුධිරයකි

කලු ජූලි කැරල්ල, කෝලාහලය සිඳුවී වසර 32ක් ගතවී අවසන්ය. කලු ජූලියට මුහුණ දුන් දෘවිඩයාට පමණක් නොව කලු ජූලි කාලයේ ජීවත්වූ දෙමළ ජනතාවට පමණක් නොව කිසිවකුට අමතක නොවන පරිදි එම කැරලි කෝලාහලය සිතයෙහි තුවාලයක් බවට රැඳී ඇත. ඊළම් දෙමළ ජනතාවගේ ඉතිහසාය කලු ජූලියෙන් වෙනස්වුණි. ජාතිවාදී හිංසාව, ඝාතන සිද්ධින්, අයිතිවාසිකමි කඩවීමි වැනි සදාකාලික තුවාලයක් මෙන් එය දෙමළ … Continue reading 1983 ජූලිය සිතයෙහි වියළා නොගිය රුධිරයකි